කෝ ලොක්කෝ…

428
කෝ ලොක්කෝ…

සමගි ජන බලවේගයේ චැතැම් වීදියේ පැවැත්වූ මැයි රැලියට සහභාගි වූ තරුණ පිරිසක් පසුව එක්සත් ජාතික පක්ෂයේ මැයි රැලියෙන් අනතුරුව පැවැත්වූ සංගීත සංදර්ශනය නැරඹීමට පැමිණි අතරේ ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා හමුවී කතාබහ කළ අයුරු.

ඡායාරූපය : තිළිණ කළුකොටගේ

advertistmentadvertistment
advertistmentadvertistment