ඉන්දියාවේ ජාල ගත කෘෂි තාක්ෂණය ඵල දරයි

311

ගොවීන්ට බීජ වී බෙදාහැරීම සඳහා හදුන්වා දුන් නවීන තාක්ෂණය උපයෝගී කර ගනිමින් නිර්මාණය කළ ජාල ගත ක්‍රමය Blockchain සාර්ථක වී ඇතැයි ඉන්දීය කෘෂිකර්මය පර්යේෂණ ආයතනය සදහන් කරයි.මෙම තාක්ෂණය මගින් බීජ ප්‍රවාහනය, නවීකරණය කිරීම, භාවිතය ඉතා සාර්ථකව සිදු කළ හැකි බව අනාවරණය වී ඇතැයි ද පවසයි.මෙම තාක්ෂණය යොදාගෙන ජාර්කාන්ඩ් ප්‍රදේශයේ කෘෂි කර්මාන්තය වසර දෙකක් සිදුකර ලබා ගත් තොරතුරු අනුව මෙම නිගමනයට පැමිණ ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment