නිල්වලා ගගේ ගිලුණු දෙදෙනෙකුගේ සිරුරු හමුවේ

254

මාතර පිටබැද්දර ප්‍රදේශයෙන් නිල්වලා ගඟේ නෑමට ගොස් අතුරුදන් වූ පුද්ගලයින්ගෙන් දෙදෙනෙකුගේ මළ සිරුරු සොයා ගත් බව පොලිසිය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment