රත්‍රං සමග පුද්ගලයෙක් කටුනායක දී අත්අඩංගුවට

250

රුපියල් කෝටි දෙකක් වටිනා රත්‍රං කිලෝ ග්‍රෑම් දෙකක් නීති විරෝධී ලෙස රැගෙන ප්‍රංශයේ සිට ආ ශ්‍රී ලාංකිකයකු කටුනායක ගුවන් තොටුපොල හිදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment