රාජ්‍ය අමාත්‍ය ඩයනාට අධිකරණය අද දුන් තීන්දුව

1078

ව්‍යජ විදෙස් ගමන් බලපත්‍රයක් භාවිතා කිරීම සම්බන්ධයෙන් චෝදනා කරමින් සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණය හමුවේ ගොනු කර ඇති පෙත්සමට අදාල තීන්දුව ප්‍රකාශයට පත් කිරීම ජූලි මස 25 වැනිදා දක්වා කල් තැබීමට අද එම පෙත්සම විභාගයට ගත් අවස්ථාවේ දී නියෝග කළේය. එම තීන්දුව අද ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණි.

advertistmentadvertistment
advertistmentadvertistment