පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව අයැදුම් අවසන් දිනය

209

මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා අයදුම්පත් කැඳවීම අදින් අවසන් වන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.අද (06) මධ්‍යම රාත්‍රී 12.00න් පසු එම කාලය අවසන් වන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසුවේය.මාර්ගගත ක්‍රමය ඔස්සේ ජූනි 15 වන දින සිට ශිෂ්‍යත්ව විභාගය සඳහා අයදුම්පත් කැඳවීම ආරම්භ කර තිබුණි.පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝබර් 15 වන දින පැවැත්වීමට සැලසුම් කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment