උසස් පෙළ සිසුන්ට මෙවර සහනයක්

2530

මෙවර අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ගේ පැමිණීම සියයට 40ක් ලෙස සලකා බැලීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පවසයි.රටේ පැවති වාතාවරණය පිළිබඳ අවධානය යොමුකරමින් මෙම පියවර ගත් බව ඔහු පවසයි. එය මෙම වසරට පමණක් සීමා කරන බවද සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment