විපතටපත් ශ්‍රී ලාංකික සංක්‍රමණිකයින් පිරිසක් බේරා ගනී

207


ශ්‍රී ලාංකිකයින් ඇතුළු සංක්‍රමණිකයින් පිරිසක් රැගත් ධීවර යාත්‍රාවක් අනතුරට පත්වීම නිසා විපතට පත්ව සිටි ශ්‍රී ලාංකිකයින් 300කට අධික පිරිසක් වියට්නාම මුහුදු තීරයේදී ජපන් නැවක් විසින් බේරාගෙන ඇතැයි විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment