යාපනය හිටපු නගරාධිපති පොලිස් කූඩුවේ

551


යාපනය මහනගර සභාවේ හිටපු නගරාධිපති එමානුවෙල් අර්නොල්ඩ් මහතා (17 ) යාපනය පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ
ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ රැස්විමක් අවසානයේ ඇතිවු ගැටුමක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීමට හිටපු නගරාධිපති වරයා යාපනය පොලීසියට පැමිණි අවස්ථාවේ මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment