ටෝනි හසන් මිය යයි

471


ජනප්‍රිය ගායන ශිල්පී ටෝනි හසන් මහතා අභාවප්‍රාප්ත වී ඇත.

හින්දි ගීත ගායනයෙන් ඉමහත් ජනප්‍රියත්වයට පත් ඒ මහතා අභාවප්‍රාප්ත වන විට 73 වැනි වියේ පසුවිය.
ඔහුගේ දේහය මේ වන විට මාලිගාවත්ත, මල්ලිකාරාම පාරල නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු අද (17) පස්වරු06 ට මාලිගාවත්ත මුස්ලිම් පල්ලියේදී සිදුකිරීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment