ශම්මි වැඩ භාර ගනී

260

අඛණ්ඩව තෙවැනි වරටත් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති වශයෙන් තේරී පත් වූ ශම්මි සිල්වා මහතා සිය තෙවැනි ධුර කාලය වෙනුවෙන් වැඩ භාර ගැනීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී ඊයේ (22 වැනිදා) සිදුවිය.

සභාපති ශම්මි සිල්වා මහතා එහිදී වැඩ භාර ගැනීමෙන් අනතුරුව කේක් කපමින් එම අවස්ථාව සැමරීමට සැරසෙන අයුරු ඡායාරූපයේ දැක්වේ.

ලේකම් මොහාන් ද සිල්වා, ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා, නව භාණ්ඩාගාරික සුජීව ගොඩලියද්ද, උප සභාපතිවරුන් වන ආචාර්ය ජයන්ත ධර්මදාස සහ රවීන් වික්‍රමරත්න, පරිපාලන නිලධාරී අරුණ ද සිල්වා යන මහත්වරු ද ඡායාරූපයේ සිටිති.

advertistmentadvertistment
advertistmentadvertistment