පාපන්දු නිල වරණයට නාම යෝජනා කැඳවයි

50

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණය සැප්තැම්බර් මස 29 වැනිදා පැවැත්වීමට තීරණය කර ඇත.ඒ සදහා නාම යෝජනා කැදවීම මෙම මස 19 වැනිදා සිට සිදු කිරීමටත් අද පැවැති පාපන්දු විශේෂ මහා සභාවේ දී තීරණය කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment