DBA ,BLK පරාද කරයි

84

LPL ක්‍රිකට් තරගාවලියේ අද කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවති 19 වැනි තරගයේ ජය දඹුල්ල ඕරා ( DBA) කණ්ඩායමට හිමි විය.පළමුව පන්දුවට පහරදුන් DBA සිය පන්දු වාර 20 අවසානයේ දී කඩුලු 07ක් දැවී ලකුණු 162 ලබා ගැනීමට සමත් විය.අවිෂ්ක ප්‍රනාන්දු 41යි. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බී ලව් කැන්ඩි ( BLK) පන්දු වාර 19.4 කදී සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 142කි.දිනේෂ් චන්දිමාල් 50 යි. ඒ අනුව DBA ට ලකුණු 20 ජයක් හිමි විය.

advertistmentadvertistment
advertistmentadvertistment