හවසට ගිගුරුම් වැසි

71


බස්නාහිර, සබරගමුව, දකුණු, ඌව, මධ්‍යම සහ වයඹ පළාත්වල අද (10දා) සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටී.

ඇතැම් ස්ථානවලට මිලිමීටර 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment