කෘත්‍රිම බුද්ධිය පාසල් අධ්‍යාපනයට

93


පාසල් අධ්‍යාපනයට කෘත්‍රිම බුද්ධිය පිළිබඳ පාඨමාලා හඳුන්වාදීමට රජය තීරණය කර ඇත.නියාමන ව්‍යාපෘතියක් ලෙස පළමුව තෝරාගත් පාසල් කිහිපයක 08 වැනි ශ්‍රේණියේ සිට ආරම්භ කිරීමට නියමිතය.ඒ සඳහා පහසුකම් මයික්‍රොසොෆ්ට් ආයතනය විසින් සපයනු ලබයි. මීට අදාල කැබිනට් යෝජනාව තාක්ෂණ අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස සුසිල් ප්‍රේමජයන්ත මහතා ඊයේ පැවැති කැබිනට් රැස්වීමට ඒකාබද්ධව ඉදිරිපත් කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment