ඉදිරි මැතිවරණ පැවැත්වීම ගැන තීරණයක්

230


ජනාධිපතිවරණය නියමිත පරිදි මෙම වසර තුළත් මහ මැතිවරණය ලබන වසරේදීත් පැවැත්වීමට රජය තීරණය කර ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.ජනාධිපතිවරණයට අදාල මුදල් 2024 අයවැය මගින් වෙන් කර ඇති අතර මහ මැතිවරණයට අදාල මුදල් 2025 වසර අයවැය මගින් වෙන් කිරීමට රජය තීරණය කරඇති බවද සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment