ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ ධුරයෙන් නීතිඥ මනෝජ් ගමගේ ඉල්ලා අස්වෙයි

362


ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය නීතිඥ මනෝජ් ගමගේ මහතා විසින් අද සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහතා වෙත යොමුකර ඇත.තමා සම්බන්ධව විවිධ සංවිධාන විසින් එල්ල කරන අසත්‍ය චෝදනා සහ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ වත්මන් සභාපතිවරයාගේ ක්‍රියාකලාපය පිළිබඳව පවතින නොසතුට තම ඉල්ලා අස්වීමට ප්‍රධාන වශයෙන්ම බලපා ඇතැයිද ඒ මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපියෙහි සඳහන් කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment