මැති ඇමැතිවරු සූදු කෙළින බව සජිත්ගෙන් චෝදනා

115


ලක්ෂ 250ක් ජනතාව අසරණව සිටින අවස්ථාවේ පාර්ලිමේන්තුවේ මැති ඇමතිවරු දේශපාලන සූදුවේ යෙදෙන අතර
ලක්ෂ හතලිස් පහක් ජීවනෝපාය ලබාගන්නා, කුඩා හා මධ්‍යපරිමාණ කර්මාන්තකරුවන් අසරණ ව සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. ඔවුන් පීඩාවට පත්ව සිටින බවත් ආණ්ඩුවේ කිසිවෙකුට ඒ පිළිබඳව වගේ වගක් නැති බවත් ඒ මහතා පැවසීය.
සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් මුහුණදෙන ගැටලූව පිළිබඳව සාකච්ඡා කිරීමට නියෝජිත පිරිසක් කොළඹ විපක්ෂ නායකයක කාර්යාලයේදී හමුවූ අවස්ථාවේදී මේ බැව් පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment