මන්නා රමේෂ් දිවයිනට රැගෙන එයි

428

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු ලෙස සැලකෙන රමේෂ් ප්‍රියජනක හෙවත් ‘මන්නා රමේෂ්’අද අලුයම දිවයිනට රැගෙනවිත් තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් සැකකරු ඩුබායිහි සිටි දිවයිනට රැගෙන ආ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේය.ජාත්‍යන්තර පොලීසිය හරහා රතු වරෙන්තු නිකුත් කර තිබූ මන්නා රමේෂ් නැමැත්තාව පසුගියදා ඩුබායි පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

advertistmentadvertistment
advertistmentadvertistment