දුම්රිය පීලි පනී

691

තලවකැලේ සහ වටගොඩ අතර දුම්රිය පීලි පැනීමකට ලක්ව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. ඒ හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ප්‍රමාද විය හැකි බව පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment