ඔස්ට්‍රේලියාවට ලකුණු 62ක ජයක්

199

2023 ක්‍රිකට් ලෝක කුසලාන තරගවලියේ ඔස්ට්‍රේලියාව හා පාකිස්තානය අතර ඊයේ පැවති තරගයෙන් ලකුණු 62ක ජයක් වාර්තා කිරීමට ඔස්ට්‍රේලියාව සමත් විය.පළමුවෙන් පන්දුවට පහර දුන් ඔස්ට්‍රේලියාව, පන්දුවාර 50 අවසානයේ කඩුලු 09ක් දැවී ලකුණු 367ක් රැස් කළේය.පිළිතුරු ඉනිම සඳහා පාකිස්තානයට ලබා ගත හැකි වූයේ පන්දු වාර 45.3කදී සියලු දෙනා දැවී ලකුණු 305ක් පමණි. ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ඩේවිඩ් වෝනර් 163 ක් සහ මිෂෙල් මාෂ් 121ක් ලෙස ලකුණු ලබා ගත්හ.

advertistmentadvertistment
advertistmentadvertistment