ගම්පොල තවත් අනතුරක්

509


පුත්තලම සිට නුවරඑළිය දක්වා ධාවනය වූ සුඛෝපබෝගී බස් රථයක්’ නුවරඑළිය ගම්පොල මාර්ගයේ හෙල්බොඩ ප්‍රදේශයේ දී’ අනතුරකට ලක්වීමෙන් 08 දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි පුස්සැල්ලාව පොලිසිය පවසයි.

විනෝද චාරිකාවක් සඳහා යමින් සිටි පිරිසක් මෙසේ අනතුරට ලක්ව තිබේ

විසි දෙනකුගෙන් යුත් මෙම පිරිසෙන් තුවාල ලැබූ හතරදෙනකු කොත්මලේ ්‍රාදේශීය රෝහලටත් තවත් සිව්දෙනෙකු පුස්සල්ලාව වහුගපිටිය රෝහලටත් ඇතුළත් කොට ඇති බව පුස්සැල්ලාව පොලිසිය සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment