ප්‍රජා මුළුතැන්ගෙය 50 වැනි දිනයටත්

241

කොළඹ – හුනුපිටිය ගංගාරාම විහාරස්ථානය ඉදිරිපිට පවත්වාගෙන යනු ලබන ප්‍රජා මුළුතැන්ගෙය ඊයේ (19දා) දායකත්වය හයිඩ්‍රාමනි සමූහ ව්‍යාපාර සුබ සාධක මූල්‍ය අරමුදල යටතේ පවත්වන ලදී. මෙදින මෙහි 50 වැනි දිනයයි. මෙම වසරේ දෙසැම්බර් මස දක්වා සෑම මාසයකම 3 වැනි ඉරිදා දිවා ආහාර එක්දහස් දෙසියක් පිරිස සඳහා පිරිනමනු ඇත. පරිත්‍යාගශීලීන්ගේ අනුග්‍රහය යටතේ මෙම ප්‍රජා මුළුතැන්ගෙය සේවාව පවත්වාගෙන යනු ඇත.

පිංතූර – නිමල් දයාරත්න

advertistmentadvertistment
advertistmentadvertistment