වැස්සට පුද්ගලයෙක් මරුට

101

අධික වැසි හේතුවෙන් පේරාදෙණිය දවුලගල යාලේගොඩ ප්‍රදේශයේ නිවසක් මතට පැති බැම්මක් කඩා වැටීමෙන් 39 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment