නොමිලේ 200ක් රුමේනියාවට

1476

විදේශ රැකියා ප්‍රවර්ධනය කිරීම යටතේ රුමේනියාවට යනු ලබන තරුණ රැකියාලාභීන් 200ක් සඳහා වීසා සහ ගුවන් ටිකට්පත් ප්‍රධානය කිරීම අනිද්දා (15) දින සිදු කෙරේ.

ඇමැති නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මහරගම තරුණ සේවා සභාවේදී අදාල ප්‍රධානය සිදු කෙරෙන අතර මෙරට තරුණ තරුණියන් 25000 ක් මෙලෙස විදේශ රැකියා සඳහා පිටත් කර යැවීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment