ජැක්සන් ඇන්තනී දේහය කඩවත නිවසට

509


අභාවප්‍රාප්ත ප්‍රවීන රංගධර ජැක්සන් ඇන්තනී මහතාගේ දේහය ඔහු ජීවත්ව සිටි කඩවත ප්‍රදේශයේ පිහිටි නිවසේ මහජන ගෞරවය සඳහා තැන්පත් කර ඇත.

බොරැල්ල ,ජයරත්න මල් ශාලාවෙහි තැන්පත් කර තිබූ දේහය ඊයේ (10දා) රාත්‍රී නිවසට රැගෙන එනු ලැබීය.

ජැක්සන් ඇන්තනී මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (12) සිදුකිරීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment