සෞදි ඔටුන්න හිමි කුමරු සල්මාන් හිටපු බුද්ධි ප‍්‍රධානියකු මැරීමට ඝාතක පිරිසක් කැනඩාවට යවයි

771

සෞදි ඔටුන්න හිමි කුමරු සල්මාන් තමාව ඝාතනය කිරීම සඳහා කැනඩාවට කුලී ඝාතක කණ්ඩායමක් එවා ඇතැයි සෞදි රාජ්‍යයේ හිටපු හමුදා බුද්ධි ප‍්‍රධානියකු වූ සාද් ආජාබ්රි හෙළිකර ඇත.

තම දරු දෙදෙනා වූ සාරාට සහ ඕමාර්ට සෞදියෙන් පිටව යෑමට ඉඩදී නැති අතර දරු දෙදෙනා සිරකර ඇතැයි ද හෙතෙම කීවේය. මේ පිළිබඳව සෞදි රජය පැවසුවේ සාද් අජාබි‍්‍ර ගොතන ලද ප‍්‍රකාශ කරන බවයි. හිටපු මාධ්‍යවේදි කශහෝගි ඝාතනයට ද සල්මාන් කුමරු සම්බන්ධ බව හෙළිවී තිබුණි.

advertistmentadvertistment
advertistmentadvertistment