අද කොළඹ රන් මිල

535

අද පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳ පොලේ මිල පහළ බැස තිබුණි.ඒ අනුව කැරට් 24 ක රන් පවුමක මිල සටහන් වූයේ රුපියල් 145,000ක් ලෙසටය.

කැරට් 22 රන් පවුමක මිල සටහන් වූයේ රුපියල් 134,000ක් ලෙසය.

මෙම මස ආරම්භයේදී කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොලේ කැරට් 24 ක රන් පවුමක මිල රුපියල් 184,000ක් ලෙසත් කැරට් 22 රන් පවුමක මිල 170,000 ක් ලෙස සටහන්ව තිබුණි.

advertistmentadvertistment
advertistmentadvertistment