වන ජීවී දින සැමරුම අද

42

ලෝක වන ජීවී දිනය අදට (මාර්තු 03) යෙදී ඇත.

මේ නිමිත්තෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සංවිධානය කළ වන ජීවී නිලධාරීන් ඇගයීමේ උළෙලක් දකුණු වන ජීවී කලාපයේ තිස්සමහාරාමයේදි අද (03) පස්වරුවේදී පැවැත්වේ.

වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සංවිධානය කරන ජාතික වැඩසටහන පොලොන්නරුව වන ජීවී කලාපය කේන්ද්‍ර කරමින් ගිරිතලේ වන ජීවී පුහුණු කේන්ද්‍රයේ දී පැවැත්වේ.

ජගත් කණහැරආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment