දැව සංස්ථාව වැඩ පෙන්වයි

70

රාජ්‍ය දැව සංස්ථාව පසුගිය වසරේ (2023) රුපියල් මිලියන 650 කට වැඩි ලාභයක් උපයා ගෙන ඇත.

රටේ පවතින ආර්ථික අර්බුදය සහ ඉදිකිරීම් කර්මාන්තය සියයට 70කින් කඩා වැටි අවස්ථාවක මෙම ලාභ ලැබීම සුවිශේෂී වේ.

අනෙක් වර්ෂවල මෙන්ම පසුගිය වසරේ ද සිය ආයතනයේ වියදම් පාලනය සහ ඵලදායිතාව ඉහළ නැංවීම මගින් මෙම ලාභය ලබා ගැනීමට හැකි වූ බව රාජ්‍ය දැව සංස්ථාවේ සාමාන්‍යාධිකාරී ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය නිමල් රුවන් පතිරණ මහතා පැවසීය.

සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment