AI සහ IOT මගින් බලගැන්වෙන දේශගුණික විපර්යාස සහ තිරසාර අධ්‍යාපනය සඳහා කැපවූ ශ්‍රී ලංකාවේ පළමු ඇකඩමිය ආරම්භ කරයි

30

AI සහ IOT මගින් බලගැන්වෙන දේශගුණික විපර්යාස සහ තිරසාර අධ්‍යාපනය සඳහා කැපවූ ශ්‍රී ලංකා වේ පළමු ඇකඩමිය පසුගියදා ආරම්භ කරනු ලැබීය.

ක්ලෙයා ප්‍රකාශ් මහත්මිය විසින් ආරම්භ කරන ලද Climata ඇකඩමිය, දේශගුණික විපර්යා ස සහ තිරසාර භාවය ආමන්ත්‍රණය කිරීම සඳහා දැනුම, කුසලතා සහ මෙවලම් වලින් මිනිසුන් සන්නද්ධ කිරීම සඳහා නවීන තාක්‍ෂණයෙන් බලගැන්වෙන දේශගුණික විපර්යා ස සහ තිරසාර අධ්‍යාපනය සඳහා කැපවූ ප්‍රථමය වේ.

Climata Academy පිහිටුවන ලද්දේ Climata Pvt Ltd සහ BCAS Campus අතර හවුල් ව්‍යාපාරයක් වශයෙනි. Climata Academy හි අධ්‍යක්ෂ මණ්ඩලය සමන්විත වන්නේ Clair Prakash, Climata Pvt Ltd සහ Climata Academy හි නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී, CEO, Tania Polonnowita Wettimuny (Group Managing Director IAS Holdings& Gihan Mendis, ආරම්භක/ප්‍රධාන විධා යක නිලධාරී Engenuity AI.

Climata ඇකඩමිය දියත් කිරීම දේශගුණික විපර්යා සයන්ට එරෙහි රටෙහි සටනේ වැදගත් සන්ධිස්ථා නයක් සනිටුහන් කරයි. අධ්‍යා පනය සඳහා ආයෝ ජනය කිරීමෙන් සහ අනා ගත පරම්පරා වන් සවිබල ගැන්වීමෙන්, ශ්‍රී ලංකාව සැමට වඩා තිරසාර අනාගතයක් සඳහා මගපාදයි.

advertistmentadvertistment
advertistmentadvertistment