ලිස්සන ගස කඩා වැටී හතරක් තුවාල ලබති

490

ගම්පොළ ගම්පලවෙල රජඇළගම ප්‍රදේශයේ පැවැති අවුරුදු උත්සවයක ලිස්සන ගස කඩාවැටීමෙන් සිවු දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. අලුත් අවුරුදු උත්සවය සඳහා නැකතට අනුව මුලින්ම සෑදූ ලිස්සන ගස මෙසේ කඩා වැටි ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment