සිරිල් ගාමිණී පියතුමන් යළි CID කැඳවයි

350

සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමන් මෙම මස 19 වැනිදා නැවත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා ඇත.පාස්කු ප්‍රහාරයට අදාළව කරුණු විමසීම සඳහා නැවත මෙලෙස සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමන්ට කැඳවීමක් සිදුකර තිබේ.ඒ අනුව 19 වැනිදා සිකුරාදා උදෑසන 10ට CIDය වෙත පැමිණෙන ලෙස දැනුම් දී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment