රැට්ටා ඇතුළු අටකට ඇප

259

ජූලි මස 25 වැනිදා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට පිවිසෙන මාර්ග අසලදී පොලිස් නිලධාරීන්ගේ රාජකාරි කටයුතු වලට බාධා කිරීමේ චෝදනාවන්ට අධිකරණයට ඉදිරිපත් වූ සිනමා සහ ටෙලිනාට්‍ය නිළි ධමිතා අබේරත්න ,රතිදු සේනාරත්න හෙවත් රැට්ටා, ජගත් මනුවර්ණ, ජෝසප් ස්ටාලින් ඇතුළු අට දෙනෙකුට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද ඇප ලබා දුන්නේය.

advertistmentadvertistment
advertistmentadvertistment