විදුලි පාවිච්චිය අඩු වෙයි

210

රටේ බරපතළ ආර්ථික අර්බුදය නිසා දෛනික විදුලි පාරිභෝජනය ගෙගාවොට් පැය 50 සිට ගෙගාවොට් පැය 38.5 දක්වා පහළ ගොස් ඇතැයි ලංවිම ඉංජිනේරු සංගමයේ සභාපති නිහාල් වීරරත්න මහතා පැවසීය.

ඒ අනුව ගෘහස්ථ පාරිභෝගිකයින්, කර්මාන්තකරුවන් ඇතුළු ව්‍යාපාරිකයින් විදුලි පරිභෝජනය හැකි උපරිම ලෙස සීමාකරගෙන ඇතැයිද ඒ මහතා කීය.
ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment