ඇමැති ටිරාන්ගේ මාධ්‍ය හමුවේදී කැබිනට් ඇමැතිවරයෙක් මාධ්‍යවේදියකු හරහා ප්‍රශ්න අහලා

212

ඔන් ලයින් වීසා පහසුකම සම්බන්ධයෙන් පසුගියදා ඇති වූ ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් ඊයේ (06දා) පෙරවරුවේ විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්වූ අවස්ථාවේ එය සජීවී ලෙස නරඹමින් ඇමැතිවරයාගෙන් ඇසිය යුතු ප්‍රශ්න දිගින් දිගටම මාධ්‍යවේදියකු වෙත යොමුකළ කැබිනට් ඇමැතිවරයකු සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී ඇත.

මාධ්‍ය හමුවට සහභාගි වූ මාධ්‍යවේදීන් කිහිපදෙනකු මාධ්‍ය හමුවෙන් පසු ඒ සම්බන්ධයෙන් අමාත්‍ය ටිරාන් අලස් මහතා දැනුවත් කර ඇතැයි පැවසේ.

advertistmentadvertistment
advertistmentadvertistment