ඉන්දියාවට කඩුලු 06ක ජයක්

224

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ඊයේ පැවති ඉන්දීය ඕස්ට්‍රේලියා තරගයේ දී කඩුලු 06ක ජයක් ඉන්දියාවට හිමි විය.පළමුව පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියාව පන්දු වාර 49.3කදී සියලු දෙනා දැවී ලකුණු 199ක් ලබා ගත්තේය.පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දියාව පන්දු වාර 41.2කදී කඩුලු 04ක් දැවී ලකුණු 201ක් ලබා සිය ජයග්‍රහණය තහවුරු කර ගත්තේය.කේ.එල් රාහුල් නොදැවී 97ක් සහ විරාත් කෝලි 85ක් ලකුණු ලබා ගත්හ.

advertistmentadvertistment
advertistmentadvertistment