හෙට පාර්ලිමේන්තුව රැස්වන හැටි

222


දේශීය ණය ප්‍රතිව්‍යුහ ගතකිරීම පිළිඹඳ පාර්ලිමේන්තු විවාදය හෙට පෙරවරු 9.30 සිට රාත්‍රී 7.30 දක්වා පැවැත්වීමට අද රැස්වූ පක්ෂ නායක රැස්වීමේදී තිරණය කර ඇත.පාර්ලිමේන්තුව ඉරිදා රැස් නොවේ.

advertistmentadvertistment
advertistmentadvertistment