සැප්තැම්බර් මාසයේදී ලංකාවට වෙන දේ

2043

සැප්තැම්බර් මාසය වනවිට ශ්‍රී ලංකාව බංකොලොත් භාවයෙන් මිදෙනු ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය විශ්වාසය පළ කළේය.

විශේෂයෙන්ම දේශීය ණය ප්‍රශස්තකරණය සඳහා රජයේ ක්‍රියාවලියට සියලු පාර්ශ්වයන්වල සහාය අපේක්ෂා කරන බවද ජනාධිපතිවරයා පැවසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ  ශ්‍රී ලංකා අධ්‍යක්ෂවරුන්ගේ ආයතනයේ (SLID) වැඩසටහනකදීය.

advertistmentadvertistment
advertistmentadvertistment