ඕස්ට්‍රේලියාව පරදී

345

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඕස්ට්‍රේලියාව සහ එංගලන්ත අතර පැවති තරඟයේදී එංගලන්තය කඩුලු 08 ක ජයක් හිමි කර ගනී.පළමුව පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියාව සිය පන්දු වාර 20 අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 125 ක් ලබා ගත්තේය.එංගලන්තය පන්දු වාර 11.4 දී කඩුලු 02 ක් දැවී ලකුණු 125 ක් ලබා ජය ගැනීමට සමත් විය.

advertistmentadvertistment
advertistmentadvertistment