වහාබ් රියාස් සමු ගනී

1338


පාකිස්තාන සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක වහාබ් රියාස් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව නිවේදනය කර ඇත.

දේශපාලනයට සම්බන්ධ වී සිටින ඔහු මේ වන විට පළාත් ක්‍රීඩා අමාත්‍යවරයකු කටයුතු කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.

කෙසේවෙතත් වහාබ් රියාස් ලීග් ක්‍රිකට් තරගාවලි සඳහා තවදුරටත් ක්‍රීඩා කරන බව ප්‍රකාශ කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment