ජැක්සන් දිවි මඩලින් සමු ගනී

5546

ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතා අභාවප්‍රාප්ත වී ඇත.බරපතල රිය අනතුරකට ලක්ව ඒ මහතා කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ මාස 14ක් ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස අභාවප්‍රාප්ත වී තිබේ.මියයනවිට ඒ මහතා 65වැනි වියේ පසු විය.

advertistmentadvertistment
advertistmentadvertistment