|
ජෝතිෂය
අද දවසේ ඔබේ දෛවය

මේෂ
Date: 2022-08-11
ජය අංකය:
ශුභ වර්ණය:

වෘෂභ
ක්‍රියාකාරකම් බහුලයි. ප්‍රීති සාද යෙදේ. හිතමිතුදම් ඇති වෙයි. දහමට ද ලැදිව ක්‍රියා කරයි. පුද පූජා වැනි ආගමික වතාවත් ගරු කරයි. තරමක් වැයපස ද ඉහළ යන අතර සන්ධි ප්‍රදාහ රෝග සෙම් රෝගවලට හසුවේ.Date: 2022-08-11
ජය අංකය: 02
ශුභ වර්ණය: සුදු

මිථුන
ශුභා ශුභ ඵල දෙයි. තම නිවස උත්සව ශ්‍රියාවක් ඇති කරයි. ආගමික වතාවත් ගරුකර දවස ගෙවයි. තම අරමුණු ජයගනී. නවක මිතුදම් තරවේ. හදිසි ලාභ ලැබීම්වලට හේතුයි. පාදවල ආබාධ මතුකරයි.Date: 2022-08-11
ජය අංකය: 03
ශුභ වර්ණය: කොළ

කටක
ශුභා ශුභ ඵල දෙයි. ප්‍රීති උත්සවවලට සහභාගි වීමේ අවස්ථා යෙදේ. ගමන් බිමන් බහුල වෙයි. හදිසි තීරණ මත ක්‍රියා කිරීම ශුභ නොවේ. දහමට අවතීරණව ක්‍රියා කරයි. සෙම් රෝග සිරසගත රෝග ආදියට හේතුයි.Date: 2022-08-11
ජය අංකය: 07
ශුභ වර්ණය: කහ

සිංහ
ගමන් බිමන් අධික වේ. වන්දනා ගමන් විනෝද ගමන් වැනි දේට හේතුයි. පැරණි මිතුදම් වර්ධනය වන කරුණු යෙදේ. සුහදතා වර්ධන ක්‍රියා යෙදේ. දහමට ද ලැදිව ක්‍රියාකරන දිනකි. මුත්‍රා ආසාදන මතුකරයි.Date: 2022-08-11
ජය අංකය: 01
ශුභ වර්ණය: ළා දම්

කන්‍යා
අවිවේකී දිනකි. දහමට ලැදිව ක්‍රියා කරයි. අධ්‍යාත්මික ක්‍රියාවන් දියත් කරයි. තම ඇසුරු කරන්නන් දහමට යොමු කරවන වැඩ දියත් කරයි. වැයපස තරමක් ඉහළ යයි. සෙම් කෝප රෝග මතුවේ.Date: 2022-08-11
ජය අංකය: 07
ශුභ වර්ණය: රන්වන්

තුලා
ගමන් බිමන් බහුලයි. ප්‍රීති උත්සව සාද වැනි දේවලට ද හේතුයි. දහමට ලැදිව ක්‍රියා කරයි. පුද පූජා ආගමික වතාවත් ගරු කරයි. අමතර ලාබ ද ලබයි. සන්ධි ප්‍රදාහ රෝග වාත රෝග මතුවේ.Date: 2022-08-11
ජය අංකය: 04
ශුභ වර්ණය: ක්‍රීම්

වෘශ්චික
සැහැල්ලුවෙන් දවස ගෙවයි. අධ්‍යාත්මික ගුණ වගාවන් කෙරෙහි යොමු වෙයි. තම ළඟම ඥාති මිත්‍රාදීන් දහමට යොමු කරවයි. සුහදතා වර්ධන ක්‍රියාවන් ද යෙදෙන දිනකි. මූලර්ශස් රෝග මතුවේ.Date: 2022-08-11
ජය අංකය: 08
ශුභ වර්ණය: රතු

ධනු
ශුභා ශුභ ඵල දෙයි. අවිවේකී දිනකි. පොදු සේවා ක්‍රියාකාරකම්වල යෙදේ. ආර්ථික පීඩා මතුකරයි. තරමක් සිත් චංචල සිතුවිලි මතු කරයි. ආමාශගත රෝග අසාත්මිකතා ඇති කරයි.Date: 2022-08-11
ජය අංකය: 06
ශුභ වර්ණය: තැඹිලි

මකර
ශුභා ශුභ ඵල දෙයි. සිත් පීඩා ගෙන දෙන ක්‍රියා ඇතිවේ. දුරස්ථ මිතුරන් සමීප වෙයි. පැරණි ණය ගනුදෙනුවකින් ජය ලබයි. ප්‍රේම සබඳතා ඇතිවේ. වැයපස ඉහළයි. වාතාධික රෝග සන්ධි ඉදිමුම් රෝග මතුවේ.Date: 2022-08-11
ජය අංකය: 02
ශුභ වර්ණය: දුඹුරු

කුම්භ
ශුභා ශුභ ඵල මතුකරයි. කෙටි ගමන් බිමන් වැනි දේවලට හේතුයි. තම ඥාතීන් වෙනුවෙන් වැයපස ඉහළ යයි. වෙළහෙලදාම් වලින් දියුණු වෙයි. යටපත්ව තිබූ රෝග නැවත මතුවෙයි.Date: 2022-08-11
ජය අංකය: 01
ශුභ වර්ණය: නිල්

මීන
ශුභා ශුභ මිශ්‍ර ඵල දෙයි. තරමක් වෙහෙසව ක්‍රියා කරයි. පොදු සේවා ක්‍රියාවන්හි යෙදේ. දහමට ලැදිව ක්‍රියා කරයි. තම ඇසුරු කරන්නන් නිසා වැයපස ඉහළ යයි. ආමාශගත රෝග මතුකරයි.Date: 2022-08-11
ජය අංකය: 09
ශුභ වර්ණය: රෝස