|
epapers
25 C
Colombo
|
Tuesday, October 26, 2021
Homeජෝතිෂය

ජෝතිෂය

Divaina- Obe Daiyawaya astrology

අද දවසේ ඔබේ දෛවය


Qries

මේෂ

කි‍්‍රයාකාරකම් මත අවිවේකය මතු කරයි. සමාජයෙහි ප‍්‍රසාදයට පත්වන දිනකි. ගමන් බිමන්ද බහුල වෙයි. විනෝදජනක කි‍්‍රයාවන්හිද යෙදෙන අතර බලාපොරොත්තු රහිත වියදම් යෙදේ. සිරසගතත රෝග සාදයි.

Date: 2021-10-26

ජය අංකය: 05
ශුභ වර්ණය: තැඹිලි
Qries

වෘෂභ

ගමන් බිමන් බහුල වෙයි. නිශ්ඵල ගමන්ද යෙදෙන අතර බලාපොරොත්තු රහිත ප‍්‍රශ්න මතු කරයි. සිත් සංචල කරවන අතර ණය ගනුදෙනු වලදී ප‍්‍රවේශමද මැනවි. අමතර ලාභ ලබයි. සන්ධි ප‍්‍රදාහ රෝග මතු කරයි.

Date: 2021-10-26

ජය අංකය: 02
ශුභ වර්ණය: සුදු
Qries

මිථුන

තරමක් අවිවේකී දිනකි. ප‍්‍රබෝධවත්ව රාජකාරිවල යෙදේ. සුහදතා වර්ධන කි‍්‍රයාවන්හි යෙදේ. දුරස්ථ වූ ඥාතීන් සමීප කරවන කි‍්‍රයා යෙදේ. තම ව්‍යාපාර වල දියුණුවක් පෙනේ. සෙම් කෝප රෝග සාදයි.

Date: 2021-10-26

ජය අංකය: 07
ශුභ වර්ණය: කොළ
Qries

කටක

සාමාන්‍ය දිනකි. තම ඥාති මිත‍්‍රාදීන් ඒකරාශීව කි‍්‍රයා කරයි. විනෝදජනක කි‍්‍රයාවන්හි යෙදෙන අතර පොදු ස්ථාන කටයුතුවලද යෙදේ. වැයපස ඉහළ යන දිනකි. ආමාශගත රෝග සාදයි.

Date: 2021-10-26

ජය අංකය: 04
ශුභ වර්ණය: රෝස
Qries

සිංහ

ශුභාශුභ මිශ‍්‍රඵල උදාකරයි. කලබලකාරී වාතාවරණයක් සෑදේ. ගමන් බිමන්ද බහුල දිනකි. අතපසුවීම් වලට හේතුයි. වැයපසද අධික වෙයි. රැුකී රක්‍ෂා ස්ථානවල ප‍්‍රසාදය දිනයි. සිරසගත රෝග සාදයි.

Date: 2021-10-26

ජය අංකය: 03
ශුභ වර්ණය: ලා දම්
Qries

කන්‍යා

ශුභාශුභ මිශ‍්‍රඵල මතු කරයි. දුරගමන් යෙදේ. තනි තීරණ ගැනීම ශුභවාදී නොවේ. පරාර්ථකාමී ගති මතු කරයි. නව නිර්මාණ ඇරඹීමට ශුභයි. ප‍්‍රසාදයට පත් වන අතර අරමුණ ජයගනී. පාදවල ආබාධ ඉදිමුම් රෝගාදියට හේතුයි.

Date: 2021-10-26

ජය අංකය: 01
ශුභ වර්ණය: රන්වන්
Qries

තුලා

ශුභාශුභ මිශ‍්‍රඵල උදාකරයි. තම සැලසුම් දියත් කිරීමේ අවස්ථා යෙදේ. රාජකාරි බහුල වෙයි. තරමක් අවිවේකී බැවින් ආවේගශීලී ගති ඉස්මතු කරයි. ආර්ථික වාසි සැලසේ. සිරසගත රෝග ඉස්මතු වෙයි.

Date: 2021-10-26

ජය අංකය: 06
ශුභ වර්ණය: කී‍්‍රම්
Qries

වෘශ්චික

ශුභවාදී ඵලමතු කරයි. ප‍්‍රබෝධවත්ව කි‍්‍රයාකරන දිනකි. රාජකාරිවලද කි‍්‍රයාශීලීව යෙදේ. ස්වයං රැුකියා වලින් ජය ලබයි. ලිපි ලේඛන වලින් ජය ලබාගත හැකි අතර අභ්‍යන්තර ඉන්ද්‍රියන්හි රෝග මතුකරන දිනකි.

Date: 2021-10-26

ජය අංකය: 08
ශුභ වර්ණය: රතු
Qries

ධනු

ශුභවාදී ඵලගෙනදෙන දිනකි. තම අරමුණු බොහෝදුරට ජයගනී. සතුරු බලපෑම් දමනය වෙයි. ප‍්‍රබෝධවත්ව කි‍්‍රයාකරන දිනකි. තම වටිනාකම ඇසුරු කරන්නන් අතර ප‍්‍රධාන වෙයි. සිරසගත රෝග සාදයි.

Date: 2021-10-26

ජය අංකය: 09
ශුභ වර්ණය: කහ
Qries

මකර

ශුභාශුභ මිශ‍්‍රඵල මතු කරයි. උනන්දුවෙන් රාජකාරි කි‍්‍රයාවන් ඉටුකරයි. හදිසි තීරණ මත කි‍්‍රයාකිරීම ශුභවාදී නොවේ. ප‍්‍රීති උත්සව වලට සහභාගි වීමේ අවස්ථා යෙදේ. සන්ධි ප‍්‍රදාහ රෝග වලට හේතුයි.

Date: 2021-10-26

ජය අංකය: 08
ශුභ වර්ණය: දුඹුරු
Qries

කුම්භ

ශුභවාදී ඵල මතු කරයි. රැුකියා ස්ථානවල කැපී පෙනේ. උගතුන් වියතුන් ඇසුරට පත්වෙයි. ප‍්‍රීති උත්සවවලට සහභාගිවීමේ අවස්ථා යෙදේ. සෞඛ්‍ය තත්ත්වය පිරිහීමෙන් පීඩා මතු කරයි.

Date: 2021-10-26

ජය අංකය: 03
ශුභ වර්ණය: නිල්
Qries

මීන

ශුභාශුභ ඵල මතු කරයි. ප‍්‍රබෝධවත්ව රැකියාවල යෙදේ. රැුවටිලවලට හසුවීමට ඉඩ තිබේ. දුර දිග බලා කි‍්‍රයා කළයුතු දිනකි. තනතුරු ලාභ ලැබීම් වලට හේතුයි. සෙම් ආසාදන රෝගවලට හේතුයි.

Date: 2021-10-26

ජය අංකය: 01
ශුභ වර්ණය: දම්

ජෝතිෂය

Stay Connected

FansLike
SubscribersSubscribe
advertistmentadvertistment

නවතම ලිපි

advertistmentadvertistment