28 C
Colombo
|
Monday, April 22, 2024
Homeජෝතිෂය

ජෝතිෂය

Divaina- Obe Daiyawaya astrology

අද දවසේ ඔබේ දෛවය


Qries

මේෂ

කාර්යයන් බහුල වේ. අවිවේකී බව ගෙනදෙයි. තරමක් බලාපොරොත්තු නොවන ලෙස වැය ද ඉහළ යයි. උත්සව සාද වැනි දේවල් ද යෙදේ. සමාජ සත්කාරක ක්‍රියාවන්වල ද යෙදේ. ශිරොගත රෝග පීඩා මතුවේ.

Date: 2024-04-22

ජය අංකය: 09
ශුභ වර්ණය: තද රෝස
Qries

වෘෂභ

සුපුරුදු ක්‍රියාවන්වලට අමතර ක්‍රියා ද යෙදෙන අතර නව නිර්මාණ ඇරඹීමට හේතුයි. යටපත්ව තිබූ සතුරු බලපෑම් එල්ල වෙයි. බුද්ධිමත්ව දවස ක්‍රියා කළ යුතුය. අමතර ලාභ ද ලබයි. ඉදිමුම් රෝග, සන්ධි රෝග මතුවේ.

Date: 2024-04-22

ජය අංකය: 02
ශුභ වර්ණය: අළු පැහැය
Qries

මිථුන

ශුභාශුභ මිශ්‍රඵල දෙයි. ප්‍රීති සාද යෙදේ. නවක සබඳතා වර්ධනය වෙයි. නව නිපැයුම් ඇරඹීමට ශුභයි. සතුරු බලපෑම්වලට හේතුයි. උපේක්‍ෂාවෙන් දවස ක්‍රියා කළ යුතුය. අමතර ලාභ ද ලබයි. සෙම්කෝප රෝග මතුකරයි.

Date: 2024-04-22

ජය අංකය: 03
ශුභ වර්ණය: ලා නිල්
Qries

කටක

ගමන් බිමන් බහුලයි. ව්‍යාපාරවල දියුණුවක් පෙනේ. රාජකාරි උනන්දුවෙන් සිදු කරයි. නවක මිතුදම් ඇතිවෙයි. දුරස්ථ ඥාතීන් මිත්‍රශීලී වෙයි. වැයපස ද ඉහළ මට්ටමක යෙදේ. ආමාශගත රෝග, මූල රෝග මතුකරයි.

Date: 2024-04-22

ජය අංකය: 04
ශුභ වර්ණය: රන්වන්
Qries

සිංහ

ශුභාශුභ ඵල දෙයි. අලස ගති ඉස්මතු කරයි. තම වැඩ කටයුතු අතපසු වෙයි. ළඟම ඥාතියකු වෙනුවෙන් වැයපස ඉහළ යයි. සෙම් ආසාදන රෝග, පෙනහලු රෝග මතුවෙයි. වැයපස ද ඉහළ යයි.

Date: 2024-04-22

ජය අංකය: 01
ශුභ වර්ණය: තද තැඹිලි
Qries

කන්‍යා

ශුභාශුභ ඵල මතුකරයි. ක්‍රියාවේදී අලස ගති ඉස්මතු කරයි. නව නිර්මාණකරණයට යෙදෙයි. හුදෙකලා ගති ඉස්මතු කරයි. සිත් චංචල කරවයි. යටපත්ව තිබූ රෝග ඉස්මතු කරයි. දුර ගමන් යෙදේ.

Date: 2024-04-22

ජය අංකය: 05
ශුභ වර්ණය: කොළ
Qries

තුලා

දවස සාමාන්‍යයි. තරමක් වෙහෙසව ක්‍රියා කරයි. නව නිපැයුම් ඇරඹීමට ශුභයි. සතුරු බලපෑම් එල්ලවෙයි. තරමක් චංචල මනසින් ක්‍රියා කරයි. පපුවේ වේදනා, අමාරු ආදියට හේතුයි.

Date: 2024-04-22

ජය අංකය: 07
ශුභ වර්ණය: සුදු
Qries

වෘශ්චික

ශුභාශුභ මිශ්‍රඵල මතුකරයි. ආර්ථික පීඩා මතුකරයි. සමාජ සත්කාරක ක්‍රියාවන්හි යෙදේ. හදිසි තීරණ මත ක්‍රියා කිරීම ශුභවාදී නොවේ. ආමාශගත රෝග මතුකරයි. ප්‍රීති සාද යෙදේ.

Date: 2024-04-22

ජය අංකය: 08
ශුභ වර්ණය: රතු
Qries

ධනු

ශුභාශුභ මිශ්‍රඵල දෙයි. විනෝදාත්මක ක්‍රියාකාරකම් යෙදේ. වැදගතුන් ඇසුරට එක්වෙයි. ගමන් බිමන් බහුල වෙයි. වියපැහැදම් ද තරමක් වැඩිවන දිනකි. අමතර ලාභ ද ලබයි. ඉදිමුම් රෝග, සමේ රෝග මතුවේ.

Date: 2024-04-22

ජය අංකය: 06
ශුභ වර්ණය: ලා කොළ
Qries

මකර

අවිවේකී බව ඇතිවෙයි. විනෝද ගමන්, වන්දනා ගමන් යෙදෙන අතර ප්‍රීති උත්සව, සාද වැනි දේට ද හේතු වෙයි. දුරස්ථව සිටි ඥාති මිත්‍රාදීන් සමීප වෙයි. තරමක් සභාවේ දිනයි. මුත්‍රා ආසාදන රෝග මතුකරයි.

Date: 2024-04-22

ජය අංකය: 08
ශුභ වර්ණය: නිල්
Qries

කුම්භ

තරමක් සුභවාදී ඵල දෙයි. ඥාති මිත්‍රාදීන් ඒකරාශීව ක්‍රියා කරයි. විනෝද ගමන්, ක්‍රියා යෙදේ. උත්සව, සාද වැනි දේවලට හේතුයි. තම ඥාතීන් නිසා වැයපස ඉහළ යා හැකියි. සෙම් රෝග, පෙනහලු ආසාදනවලට හේතුයි.

Date: 2024-04-22

ජය අංකය: 06
ශුභ වර්ණය: දම්
Qries

මීන

යහපත් ලෙස දවස ගෙවයි. තම ඥාතීන්ගේ අවශ්‍යතා මත ක්‍රියා කරයි. විනෝදජනක කටයුතුවල ද මූලිකව ක්‍රියා කරයි. ආගමික උත්සව වැනි දේවල යෙදේ. තරමක් වැයපස ද ඉහළ යයි. සිරසගත රෝග මතුකරයි.

Date: 2024-04-22

ජය අංකය: 07
ශුභ වර්ණය: කහ

ජෝතිෂය

Stay Connected

FansLike
FollowersFollow
SubscribersSubscribe
advertistmentadvertistment

නවතම ලිපි

advertistmentadvertistment
ePaper