සතියක් යනතුරු පෙළපාලි බැහැ

65

මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව පෙළපාලි හෝ වෙනත් සැමරුම් සතියකට තහනම් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතා කියා සිටී.

මෙවර මහ මැතිවරණයේ පූර්ව සමය සාමකාමීව පැවැති නමුත් එම කාලසීමාව තුළ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් 49 දෙනකු අත්අඩංගුවට ගත් බව ද හෙතෙම සඳහන් කරයි.

නෝමන් පලිහවඩන


advertistmentadvertistment