ආචාර්ය සෝමරත්න දිසානායක අධ්‍යක්ෂණය කළ රේණුකා බාලසූරිය සහ ගාමිණී වික්‍රමසිංහ නිෂ්පාදනය කළ මේ දිනවල අතිසාර්ථක ලෙස තිරගත වන ‘සිංහබාහු’ සිනමා නිර්මාණය තිරගත කිරීම ආරම්භ කර පසුගිය ශනිදාවට දින පනහක් සපිරීම නිමිත්තෙන් විශේෂ දැක්මක් කොළඹ වන් ගෝල්ෆේස් හි පිහිටි පීවීආර් සිනමා සංකීර්ණයේදී පැවැත්විණි. මෙම අවස්ථාවට සිංහබාහු තරු රැසක් වුණු අඛිල ධනුද්දර, සජිත අනුත්තර, දුෂේනි මියුරංගි, අභිලාෂි සන්තුෂ්කි, යශෝධා විමලධර්ම, රදීන් රන්දීව්, සිනෙති අකිලා, සහන් මානගේ, සහාය අධ්‍යක්ෂ චාමර සෙලාර ඇතුළු සිංහබාහු අධ්‍යක්ෂ ආචාර්ය සෝමරත්න දිසානායක, නිෂ්පාදක දෙපළ වන රේණුකා බාලසූරිය, ගාමිණී වික්‍රමසිංහ, මාධ්‍ය සම්බන්ධීකාරක උපුල් නිශාන්තද එක්වූහ.

සිංහබාහු දින 50යි…
සිංහබාහු දින 50යි…
සිංහබාහු දින 50යි…
සිංහබාහු දින 50යි…
සිංහබාහු දින 50යි…
සිංහබාහු දින 50යි…

ඡායාරූප ඉන්දික මල්ලවආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment