28.4 C
Colombo
|
Sunday, May 18, 2025

කුලියට බද්දට

රාජගිරිය මැදවැලිකඩ ගුවන් පාලමේ සිට මීටර් 40ක් පමණ වර්ග අඩි 3800 ගොඩනැගිල්ල ගබඩාවකට හෝ කාර්යාලයකට දෙනු ලැබේ.TP: 0772314538, 0768257266 IN271459

ඉඩමක් විකිණීම

මහනුවර සිට 13Km. මැණික්හින්න නගරයේ සිට 800m, ඉදිරිපස බැමි බැද, ෆවුන්ඩේෂන් කොලම්ස් 10' දමා ඇති, නාය අනතුරු නොමැති, වැදගත් පරිසරයකි. පර්චස් 21.94 ඉඩම 0714455870 - 0812210085 IN - 051731

ගේ දොර ඉඩකඩම් වතුපිටි විකිණීමට

කෙළින් කන්ද කුකුලේ ගඟ මහෝගනී වත්ත ගස් 280 සහිත අක්කරයකට අයිති ඉඩම විකිණීමට ඇත. වටිනා ඉඩමකි. මිල සාකච්ඡා කරගත හැක. විස්තර සඳහා 0715591234

කාර්යාල සහයක

LYNEAR යනු අපගේ ගනුදෙනුකරුවන්ගේ ආයෝජන අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා පුළුල් පරාසයක සේවය කරන වත්කම් කළමණාකරුවෙකි. අපි අපගේ ගනුදෙනුකරුවන්ට විශ්වාසදායක මූල්‍ය උපදේශකයෙකු සහ පළපුරුදු ආයෝජන කළමනාකරුවෙකු ලෙස සේවය කරමු. කාර්යාල සහයක ලෙස අපගේ කණ්ඩායමට සම්බන්ධ වීමට දක්ෂ හා ගතික පුද්ගලයෙකු සොයමින් සිටිමු. පැතිකඩ : හොඳ සන්නිවේදන කුසලතා. වයස අවුරුදු 25ත් 40ත් අතර. විශ්වාසවන්ත, වෙලාවට වැඩ කරන සහ අවංක. උපදෙස් පිළිපැදීම සහ කාර්යක්ෂමව කාර්යයන් සම්පූර්ණ කිරීමේ හැකියාව. කාර්යාලීය උපකරණ සහ ක්‍රියා පටිපාටි පිළිබඳ මූලික අවබෝධය. සමාන භූමිකාවක පෙර අත්දැකීම් තිබීම අමතර වාසියකි. රියදුරු බලපත්‍රයක් තිබීම අමතර වාසියක් වනු ඇත. රැකියා විස්තර සහ වගකීම් සම්මුඛ පරීක්ෂණයේදී සාකච්ඡා කරගත හැක. තරඟකාරී වේතන පැකේජයක් ගෙවනු ලැබේ[email protected] වෙත ඔබේ අයදුම්පත විද්‍යුත් තැපෑලෙන් එවන්න.

රැකියා ඇබෑර්තු

මාතලේ පිහිටි Wine-stores හි සේවය සඳහා ගිණුම්කරණය, IT දැනුම ඇති පළපුරුදු සහිත රහිත කැෂියර් තනතුර සඳහා සේවකයන් අවශ්‍යයි. ඉඳුම් හිටුම් කෑම බීම නොමිලේ. මාතලේ අවටින් විශේෂයි. අමතන්න 0703652538 IN28111
ePaper