කටුනායක ගුවන්තොටුපළේදී කොකේන් කිලෝ ග්‍රෑම් හතරක් සමග විදේශිකයකු අත්අඩංගුවට පත්වව තිබේ. රේගුව සඳහන් කළේ දෝහා සිට පැමිණි බ්‍රසීල ජාතිකයෙකු මෙලෙස අත්අඩංගුවට ගත් බවත් එම මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් මිලියන 240 කට වඩා වැඩි බවයි.
|
Divaina is a Sinhala language daily newspaper published by the Upali Newspapers in Sri Lanka. A sister newspaper of The Island, Divaina was established in 1981.
Contact us: [email protected]
Copyright © 2022 Upali Newspapers. All Rights Reserved. Powered By SLT-DIGITAL