එක්දින පන්දු යැවීමේ ශ්‍රේණිගත කිරීම්වල තෙවන ස්ථානය කරා පැමිණීමට ශ්‍රී ලංකා දඟපන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ සමත්වී ඇත.
නවසීලන්තයට එරෙහිව ඉකුත්දා පැවැති තරග 03කින් යුත් එක්දින තරගාවලියේ අවසන් තරග දෙකේදී කඩුලු 7ක් දවාගනිමින් ඔහු වාර්තා කළ එම දක්ෂතාවය ශ්‍රේණි ගත කිරීමු්වල මෙලෙස ඉදිරියට ඒමට උපකාරී වී තිබේ.
|