ගණේමුල්ල සංජීවගේ ආයුධ වත්තල ක්‍රිකට් ගුරාගේ කාමරයෙන් හමුවෙයි

621

අත්අඩංගුවේ පසුවන පාතාල කල්ලි නායක ගණේමුල්ලේ සංජීව විසින් මිනිස් ඝාතන ගණනාවක් සඳහා යොදාගත් ටී 56 ගිනි අවියක්, මැගසින්, ජීව උණ්ඩ තොගයක් වත්තල ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ පාසලක ක්‍රිකට් භාර ආචාර්යවරයා විසින් එම විද්‍යාලයේ ක්‍රීඩා කාමරයේ සඟවාගෙන සිටියදී මහබාගේ පොලිසිය මගින් ඊයේ (04 වැනිදා) සවස අත්අඩංගුවට ගෙන ඇත. සැකකාර ක්‍රිකට් ආචාර්යවරයා සංජීවගේ ප්‍රබල ගෝලයකු වන අතර ඔහුගේ මත්ද්‍රව්‍ය ජාලයේ මුදල් එකතු කිරීම, විදෙස්ගත ජාවාරම්කරුවන්ට මුදල් යැවීම ඇතුළු විවිධ අපරාධවලට සම්බන්ධ බව පොලිසිය පවසයි.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment